කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන

2025 අප්‍රේල් 22 වන දින ප්‍රාදේශීය ලේකම් එන්. සත්‍යනන්දි මහතාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා කාර්යාල ක්‍රියා පටිපාටි සහ ආයතන ක්‍රියා පටිපාටි පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

FB IMG 1745380941317

FB IMG 1745380944521

FB IMG 1745380948082

FB IMG 1745380951219

Scroll To Top