විදුලිය සහ ඉන්ධන අපේ රටේ වැදගත් සම්පත්. ඒවා ආර්ථික වශයෙන් හා වගකීමෙන් යුතුව භාවිතා කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.

Save SL

අනවශ්‍ය විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්න

ස්වභාවික ආලෝකය සහ වාතය වැඩිපුර භාවිතා කරන්න.

පොදු ප්‍රවාහනය වැඩිපුර භාවිතා කරන්න

අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න

ඉන්ධන ඉතිරි කිරීමේ ක්‍රම අනුගමනය කරන්න

Scroll To Top