මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “රාජ්‍ය නිලධාරීන් සඳහා වූ කලාත්මක නිර්මාණශීලීත්ව තරඟය - 2024” සඳහා මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ මිලානි වික්නේශ්වරන් මහත්මිය, ගායන තරඟයේ පළමු වටයෙන් තේරී පත් වූ අතර, අවසන් වටයේ දී දෙවන ස්ථානය ලබා ගත්තාය.















